Latest News

Monday, December 28, 2015

"Tharaha Wunath Mata Innata Be" Sinhala Song Lyric


http://mp3.ananmanan.lk/mp3/201508/Indunil_Andramana_Tharaha_Unath_Mata_Innata_Ba_ananmanan.lk.mp3
 "Tharaha Wunath Mata Innata Be" Sinhala Song 
තරහා වුනත් මට ඉන්නට බෑ
ඔය ඇස්දෙක මට මතක් වෙලා
කතා නොකර සිටි දවසම පාළුයි
ඉන්නට බෑ තව ඈත් වෙලා
ඔයාට මං ආදරේ... ඔයාට විතරයි ආදරේ //
ඔයාට විතරයි ආදරේ

නොදැක ඉන්න හැම මොහොතක් ගානේ
ඇස්දෙක කඳුළින් තෙත් වෙනවා //
හුස්ම වැටෙන හැම මොහොතක් ගානේ
ඔයා ගැනම මට සිහිවෙනවා
ඔයාට මං ආදරේ... ඔයාට විතරයි ආදරේ //
ඔයාට විතරයි ආදරේ

තරහා උනත් නෑ තරහක් මාගේ
ඔයා තමයි ජීවිතේ මගේ //
තව එක සැරයක් සමාව දෙන්නකෝ
ඔයාව හඬවන් නෑ ආයේ
ඔයාට මං ආදරේ... ඔයාට විතරයි ආදරේ //
ඔයාට විතරයි ආදරේ
Artist/s : Indunil Andramana

http://mp3.ananmanan.lk/mp3/201508/Indunil_Andramana_Tharaha_Unath_Mata_Innata_Ba_ananmanan.lk.mp3මෙතැනින් ගීතය අහන්න....

Recent Post