Latest News

Monday, December 28, 2015

"Pama Wela Muna Gehunu nisa" Sinhala Song Lyric

http://mp3.ananmanan.lk/mp3/201508/Damith_Asanka_Pama_Wela_ananmanan.lk.mp3
"Pama Wela Muna Gehunu nisa" Sinhala Song

පමා වෙලා මුණ ගැහුනු නිසා
දරාගන්න බැරි කදුළු උනා
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පණ වෙලා නිසා

කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයේ ඔබ වාගේ තවකෙක් එපා //
තවම මං ඔය රුවේ අතරමං වෙලා
බලා ඉන්නේ මගේ වෙනකන් හුස්ම මගේ ඔයා

පමා වෙලා.....

පිටු පාලා යන දිහා හොරහින් බලා
දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා //
මතු භවේ හමුවෙලා යලි ලං වෙලා
තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා

පමා වෙලා.....
Artist/s :Damith  Asanka

http://mp3.ananmanan.lk/mp3/201508/Damith_Asanka_Pama_Wela_ananmanan.lk.mp3මෙතැනින් ගීතය අහන්න....

Recent Post