Latest News

Monday, December 28, 2015

"Me Tharam ridaum Oben " Sinhala Song Lyric


 "Me Tharam ridaum Oben " Sinhala Song 

මේ තරම් රිදවුම් ඔඛෙන්
හමුවෙලා මොහොතකින්
ඒ රිදුම් ඔබ හින්ද දැන් වේදනා උහුලමින්
නෑසිලා ඔඛෙ පෙම් වදන් හිත මගේ හඬනවා

ආදරේ වේදනා මගේ හිත පුරවලා
සදාකල් හඬවලා කොහෙදෝ ගියේ
ඔයාටම හිමිවෙලා මම ඔයාගෙම වෙලා
බලා ඉන්නේ සදා ඔයා වෙනුවෙන් තමා

සුළගක් වගේ දැවටී ගතේ
අපි හිටියේ අපි ගාව බැදිලා හිතේ
සුවදක් වගේ මුළු ජීවිතේ
තනි රැක්ක හිත තනි වෙලා මේ රැයේ

ආදරේ වේදනා......

රහසක් වගේ රකිමින් හිතේ
මේ වෙනතුරා රකිමි මේ ආදරේ
සෙනෙහස මගේ අඩු නෑ හිතේ
මට වටිනවා තවම ඔබේ ආදරේ

ආදරේ වේදනා......
Artist/s : Shane Zing

http://ananmananlk.com/mp3/201507/Shane_Zing_Adare_Wedana_ananmanan.lk.mp3මෙතැනින් ගීතය අහන්න....

Recent Post