Latest News

Monday, December 28, 2015

"Thawa Dura Noyanna Mage Denethin " Sinhala Song Lyric


http://mp3.ananmanan.lk/mp3/201508/Nadini_Premadasa_Thava_Dura_Noyanna_ananmanan.lk.mp3
"Thawa Dura Noyanna Mage Denethin" Sinhala Song


තව දුර නොයන්න මගෙ දෙනෙතින් දරා ගනු බෑ හිතත් බිඳිලා
අමතක කරන්න වෙර දැරුවත් ඔයා මට නම් මතක් වෙනවා
කඳුලැල් නෙතින් දරාගෙනයි ඔයාට පෙම් කෙරුවේ
එක හිතක නෑ ඔයා ඒ ඇයි කියා කියන්න රත්තරනේ

හදවතින් තුරුළු වීලා ඔබ මගේමයි කියාලා
උරහිසේ හිස තියාලා රැවටුවත් බොරු ගොතාලා
එකට ගෙවු ඒ අතීතේ මට හීනයක් වාගේමයි
හීනයක් වාගේමයි

තනිකමෙන් දින ගෙවීලා හිත මගේ බොලඳ වීලා
දැන දැනත් අහිමි බව මා තව තවත් ළඟට ආ දා
කවදා හමුවේද ආයෙත් ඔබ හීනයක් වාගේමයි
හීනයක් වාගේමයි

තව දුර නොයන්න....
Artist/s :Nadini Premadasa

http://mp3.ananmanan.lk/mp3/201508/Nadini_Premadasa_Thava_Dura_Noyanna_ananmanan.lk.mp3මෙතැනින් ගීතය අහන්න....

Recent Post