Latest News

Monday, December 28, 2015

"Api Ape Nam Liya Ekkarapu" Sinhala Song Lyric


http://mp3.ananmanan.lk/mp3/201508/Ajith_Muthukumarana_Api_Ape_Nam_Liya_ananmanan.lk.mp3
"Api Ape Nam Liya Ekkarapu" Sinhala Song

අපි අපේ නම් ලියා එක්කරපු
දාහක් කතා රහසින් කියවාපු
හිනහිච්ච තරමටම අපි හඬපු
මං ගියා පන්තියට අපි ඉඳපු

මල් පිරුණු අරලියා ගස් තාම තියෙනවා
වැරදිලාවත් ඔයා ආයෙ එයි හිතෙනවා
කැන්ටිමේ අපි ආස කිරිටොපිත් තියෙනවා
පුරුද්දට දෙන්නටම ගන්න හිත කියනවා

අපි දෙන්නා දන්න තැන්වල හොරෙන් හමුවෙලා
අහපු තරමක් බැනුම් මතකයිද අහුවෙලා
කඳුළු පුරවන් දෙනෙත් වල ඔයා බය වෙලා
ආයෙත් මතක් වෙලා මගෙ නෙතුත් බොඳ වෙලා

අපි අපේ...... //
Artist/s : Ajth Muthukumarana

http://mp3.ananmanan.lk/mp3/201508/Ajith_Muthukumarana_Api_Ape_Nam_Liya_ananmanan.lk.mp3මෙතැනින් ගීතය අහන්න....

Recent Post