Latest News

Sunday, December 27, 2015

"Dukama Widala Oya Hinda" Sinhala Song Lyrics


"Dukama Widala Oya Hinda" Sinhala Song


දුකම විඳලා ඔයා හින්දා
තවම නැහැ මං සතුට ලබලා
සිතම රිදවා ගියා කියලා
ඔබට නැහැ මං වෛර කරලා

කලබල වෙලා පුංචි දේටත්
රන්ඩු සරුවල් නොකර පෙරදා
අපි හිටියනම් තේරුම් අරන්
අදටත් මගේ විතරයි ඔයා

මතක අතරින් පෙනෙනවා
ඔබ ගියපු දුර දමා
එවිට කඳුලක් වැටුනෙ දෙනෙතින්
ඉන්න බැරි තැන ඉවසා

කලබල වෙලා.....

තවම එලෙසින් තියෙනවා
ඔබට ගැති සිත සදා
දිනෙක නැවතත් එන්න හැකිනම්
මගේ සෙවනට පියඹා

කලබල වෙලා.....
දුකම විඳලා.....
කලබල වෙලා.....

Artist/s : Ruwan Hettiarachchi


මෙතැනින් ගීතය අහන්න....

Recent Post