Latest News

Sunday, December 27, 2015

"Adare Namayen Ma " Sinhala Song Lyric


"Adare Namayen Ma " Sinhala Song  

ආදරේ නාමයෙන් මා රවටලා ඔයා
වෙන්වෙලා ගියේ ඇයි මා තනිකරලා
පෙම් කළේ මට වඩා ඔබ ඔහුට ළං වෙලා
හඬවලා යන්නදෝ මා නැතිකරලා.. මා නැතිකරලා

ජීවිතේ මගේ ඔබම හින්දා පෙම් කළා මුළු හදින් මං
වැරදි කරලා ඔයා රහසින් රැවටුනේ හැමදාම මං
දුක මගේමයි ඔහු ඔබේමයි මං පිළිගන්නම්.. මං පිළිගන්නම්

ආදරේ මගේ අහිමි කරලා හදවතම පෑරිලා දැන්
මටම කියාලා වෙන කෙනෙක් ගැන හිතන්නටවත් බැහැනේ දැන්
දුක මගේමයි ඔහු ඔබේමයි මං සමුගන්නම්.. මං සමුගන්නම්

ආදරේ නාමයෙන්......
Artist/s : Manjula Pushpakumar

මෙතැනින් ගීතය අහන්න....

Recent Post